දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව පවත්වන්නාවූ අය
දෙවියන්වහන්සේව හඳුනන අය කියා බයිබලය සාක්ෂි දරයි.
අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම්, අපි උන්වහන්සේ අඳුනන බව බව එයින් දනිමුව. උන්වහන්සේ අඳුනමියි කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය, සැබෑවද ඔහු තුළ නැත. 1 යොහන් 2:3-4
පාස්කුව යනු දෙවියන්වහන්සේ විසින් සම්පාදනය කරන ලද
අලුත් ගිවිසුමේ හරයයි. දෙවියන්වහන්සේ සදාකාල ජීවනයේ
මාර්ගය හා ජීවන වෘක්ෂයේ මාර්ගය පාස්කුව තුළ තැබුවේය.
උන්වහන්සේ අපව විපත්තීන්ගෙන් ආරක්ෂාකර අන් දෙවිවරුන්ට
දඬුවම් කිරීමට තම බලය යෙදෙව්වේය.
වැදගත් හා උතුම් ආශීර්වාද ඇති අලුත් ගිවිසුමේ
මංගල්‍යයන් පැවැත්වීමෙන් අපව වළක්වන පිණිස
සාතන් ක්‍රි.ව 325දී නිකියා මන්ත්‍රණ සභාවේදී පාස්කුව අවලංගු කළහ.
දෙවියන්වහන්සේගේ සෙනග දෙවියන්වහන්සේගේ
ආඥාවන් එනම් දෙවන වර පැමිණෙන යේසුස්වහන්සේ වූ
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ නැවත පිහිටෙවූ පාස්කුව
පැවැත්විය යුතුය.
මුල් සභාවේ ශුද්ධවන්තයන්ට දෙවියන්වහන්සේ විසින්ම
පිහිටෙවූ පාස්කුව ගැන ආත්ම විශ්වාසය තිබූ අතර
ජීවිතයේ භයානකත්වය තුළදී පවා සත්‍ය අත්හැරියේ නැත.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය