ලෝකයේ මැවීමටත් පෙරදී පවා දෙවියන්වහන්සේ ස්වර්ගීය
සෙනගගේ ගැළවීම වෙනුවෙන් සියල්ල සූදානම් කළේය.
නෝවාගේ කාලයේදී ජලයෙන් විනිශ්චය කිරීමට පෙර උන්වහන්සේ
නැවක් සූදානම් කළේය; මෝසෙස්ගේ කාලයේදී රතු මුහුද දෙබෑ කිරීමට
උන්වහන්සේ නැගෙනහිර සුළඟ සූදානම් කළේය; කාන්තාර ගමනේදී
උන්වහන්සේ ඉශ්රායෙල් සෙනග වෙනුවෙන් මන්නා හා වතුර සූදානම් කළේය;
මේ අවසාන දිනවල සෙනගව ගළවාගන්නට උන්වහන්සේ අලුත් ගිවිසුමේ පාස්කුව සූදානම් කළේය.
පියාණන් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගේ
සෙනග පාස්කුව බවට පත්වී මිදීමේ මුද්‍රාව
ලබාගනිමින් ස්වර්ගීය නාගරිකත්වය ලබාගත හැක්කේ ලෝකයේ
මැවීමටත් පෙර දෙවියන්වහන්සේ සූදානම් කළාවූ අලුත් ගිවිසුමේ
පාස්කුව රක්ෂා කරන අයට පමණි.
නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නෝය; එහෙත් එය නුඹට ළං නොවන්නේය. ගීතාවලිය 91:7
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය