මිසර සේනාව රතු මුහුදේ ගිල්වා දැමූ ආකාරයටම දෙවියන්වහන්සේ විසින් පාපයේ බලය විනාශ කර දමා මළවුන්ගෙන් නැගිටීමේ දවසේදී මනුෂ්‍ය වර්ගයාට නැවත නැගිටීමේ බලාපොරොත්තුව පිරිනැමුවේය.
මාංසික ශරීරයෙන් ආත්මික ශරීරයට වෙනස්වන බව යේසුස්වහන්සේ විසින්ම පෙන්වා දුන් දවස එයයි.
මිසර සේනාව රතු මුහුදේ වැළලුනු දවස සහ ඉශ්රායෙල් සෙනග රතු මුහුද තරණය කළාවූ දවස ඉරිදාය.
එබැවින් මෙම දවස සිහිකිරීම සඳහා පරණ ගිවිසුමේ නාඹුල් ඵල මංගල්‍යය ස්ථාපිත වූ අතර එය සෑමවිමට පැවැත්වුණේ ඉරිදාය.
අනාවැකියට අනුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සැතපීඉන්නන්ගේ නාඹුල් ඵලය බවට පත් ව ඉරිදා දවසේදී මරණයෙන් නැවත නැගිට්ටේය.
නුමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයෙහිය; එතැනින් ගැළවුම්කාරයෙක් වන ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එනවා අපි බලා සිටිමුව. සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමාන
වන පිණිස ඒවා වෙනස් කරනවා ඇත.
පිලිප්පි 3:20-21
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය