『නුඹලා අතරෙන් බැටළුවන් සියයක් ඇති
කවර මනුෂ්‍යයෙක් නුමුත් උන්ගෙන් එකෙක් නැතිවුණොත්,
එකුන් සියය වනයේ හැර, නැතිවූ එකා පස්සේ ගොස්,
ඌ සම්බ වෙනතුරු නොසොයන්නේද? ඌ සම්බවූ විට
ඔහු ප්‍රීතිවෙමින්, ඌ තමාගේ කරේ තබාගෙන, ගෙදර ඇවිත්
මිත්‍රයන්ද අසල්වාසීන්ද කැඳවා: මා සමඟ ප්රීතිවෙයල්ලා,
මක්නිසාද මාගේ නැතිවූ බැටළුවා සම්බවී යයි ඔවුන්ට කියයි.
එලෙසම පශ්චත්තාපය ඕනෑ නැති ධර්මිෂ්ඨයන්
එකුන් සියයකට වඩා පශ්චත්තාප වන්නාවූ
එක පව් කාරයෙකු ගැන ස්වර්ගයෙහි
ප්‍රීතිය වන්නේ යයි නුඹලාට කියමි.』
ලූක් 15:4-7
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය