මේ ලෝකයේ ජීවත් වන අතරතුර ක්‍රිස්තියානුවන්ගේ හැසිරීමෙහි කරුණාව සහ නිවැරදි බව නොමැති නම්, ඔවුන්ට දෙවියන්වහන්සේගේ මහිමය විදහා දැක්විය නොහැක. එබැවින්, ඔවුන් නිවසේදීත් රැකිවාවේදීත් සැමවිටම භක්තිවන්ත ජීවිතයක් ගත කළ යුතුය.
‘ඇදහිල්ල ක්‍රියා නැතුව මැරිලාය’ යන වචන වලට අනුව, ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් පිළිපදින ජීවිතයක් ගත කිරීමට දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයින් සෑම උත්සාහයක්ම දරති.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය 
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය