‘ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි’ යන යේසුස්වහන්සේගේ වචනය තුළින් ස්වර්ගයේ පියාණන් සිටින බවත් අප උන්වහන්සේගේ දරු දැරියන් බවත් අපට තේරුම්ගත හැකිය.
එසේනම් පොළොවේ දරුවන්ට ජීවනය දෙන මවගේ පැවැත්ම තිබෙන්නාක් මෙන් ස්වර්ග රාජ්‍යයෙත් සදාකාල ජීවනය දෙන්නාවූ මව් දෙවියන්වහන්සේ සිටිය යුතුයි කියා ඔබ සිතන්නේ නැද්ද?
දෙවියන්වහන්සේගේ සභාව තුළදී ඔබට බයිබලයේ සාක්ෂි දරන මව් දෙවියන්වහන්සේ හමුවිය හැක.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය