යහපත් සදාචාරසම්පන්න ජීවිතයක් ගතකළ පමණින් අපට ස්වර්ගයට යා නොහැකිය. බයිබලය තුළින් ක්රිස්තුස් අන්සංහොංවහන්සේ අපට ඉගැන්වූ ආකාරයට අප අලුත් ගිවිසුම් පාස්කුව තුළින් ක්රිස්තුස්වහන්සේගේ මාංසය හා රුධිරයට පංගුකාරයන් විය යුතුය. දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් මෙන් ඇදහිල්ලේ ජීවිතයක් ගතකරන අතරතුරේදී දෙවියන්වහන්සේගේ දේව ස්වභාවට පංගුකාරයන් වීමටද අප සෑම උත්සහයක්ම ගත යුතුය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය