යේසුස්වහන්සේ මනුෂ්‍ය වර්ගයාට සදාකාල ජීවනය ලබාගැනීමේ මාර්ගය ලෙස පාස්කුව ලබා දුන්නා. පාස්කුව මනුෂ්‍ය වර්ගයාට ජීවනය ලබාගෙන ස්වර්ග රාජ්‍යයට ආපසු යන්න ඇති මාර්ගයයි. මිදාස් රජුගේ කතාව ජීවනය රත්තරන්වලට වඩා වටිනා බව අපට උගන්වනවා වගේම, දෙවියන් වහන්සේගේ සභාවේ සාමාජිකයෝ අන්සංහොං ක්‍රිස්තුස්වහන්සේ උගන්වා දුන් පාස්කුව වටිනාකමින් සලකා පවත්වනවා.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය