දෙවියන්වහන්සේ උඩඟු අයව පහත් කරනවා, නිහතමානී අයව ගළවනවා. බබිලෝනියේ නෙබුකද්නෙශර් රජු උඩඟු හිතක් තියාගත් විට, ඔහු විඳි තේජසත් බලයත් හැමදේම එකපාරටම නැති වෙලා, අවුරුදු හතක් වන මෘගයෙකු වගේ ජීවත් වෙන්න වුණු සිද්ධිය, අද දෙවියන් වහන්සේගේ සභාවේ සාමාජිකයන්ට නිහතමානී හිතකින් ඉන්න එකේත් දෙවියන්වහන්සේට මහිමය දෙන ජීවන රටාවකත් වැදගත්කම තේරුම් කරලා දෙනවා.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය