පළමු වරට පැමිණි යේසුස්වහන්සේට පසු, මෙල්කිසදෙක්ගේ පිළිවෙළ අනුව උත්තම පූජකයා ලෙස පැමිණි නැවත පැමිණි අන්සංහොංවහන්සේ, කිසිදා බිඳ නොයන ගිවිසුම වන අලුත් ගිවිසුමේ පාස්කුවෙන් ගැලවීමේ ආශීර්වාදය දෙනවා. යේසුස්වහන්සේගේ මේ ඉගැන්වීම් අනුගමනය කරන අය තමයි සැබවින්ම යේසුස්වහන්සේව විශ්වාස කරන අය බවත්, ස්වර්ග රාජ්‍යය උරුමයක් ලෙස පොරොන්දු ලැබූ ආශීර්වාද ලත් අය බවත් බයිබලය කියනවා.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය