අත්තික්කා ගසට සමාන කළාවූ ඉශ්රායලයේ විනාශය හා නිදහස තුළින් තමන් නැවත වර මේ පොළොවට පැමිණෙන්නේ කවදා දැයි අපට දැනුම් දීමට යේසුස්වහන්සේ සිය ගෝලයන්ට අත්තික්කා ගසේ උපමාව ඉගෙනගන්නට පැවසුවේය.
ක්රිස්තුස් අන්සංහොංවහන්සේ දාවිත් රජුගේ අනාවැකිය සේම අත්තික්කා ගසේ අනාවැකියද සම්පූර්ණ කළේය. තවද ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී අලුත් ගිවිසුමේ පාස්කුව තුළින් පිහිටුණු සියොන් තුළ මව් දෙවියන්වහන්සේ සිටින බවත් උන්වහන්සේ අපට දැනුම් දුන්නේය. උන්වහන්සේ අපව ගළවන දෙවියන්වහන්සේය.
‘අත්තික්කා ගහේ උපමාව ඉගෙනගනිල්ලා එහි අතු මෘදුව කොළ හටගන්න කල ග්රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නහුය. එසේම නුඹලා මේ සියල්ල දකින කල, උන්වහන්සේ දොරටු සමීපයෙහිම බවත් දැනගනිල්ලා.’ මතෙව් 24:32-33
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය