වසර දෙදහසකට පෙර පුත්රයාණන්ගේ යුගයේ යේසුස් වහන්සේත්, අද ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ක්රිස්තුස් අන්සංහොං වහන්සේත්, සියොන්හි ගල ලෙස මාංසයේ ඇඳුම ඇඳගෙන සාමාන්ය ලෙස පැමිණ මනුෂ්ය වර්ගයාට ගැලවීම දුන්නා. විශ්වාස නොකරන අයට ක්රිස්තුස් වහන්සේගේ පෙනුම පැකිළෙන ගලක් සහ බාධා පර්වතයක් වගේ වෙනවා. නමුත් විශ්වාස කරන අයට උන්වහන්සේ ගැලවීමේ අත්තිවාරම් ගල වන මුල්ගල වෙනවා.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය