උපදෙස් හා වැරදි පෙන්වා දීමට වඩා අන් අයව තේරුම්ගෙන අන් අයව රැක බලා ගන්නැයි කියාද කෘතඥතාවයේ, බලාපොරොත්තුවේ, ආශීර්වාදයේ හා ගුණවත් වචන වලින් ලෝකයාගේ සිත් පෙළඹවන්නැයි පවසන ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් පිළිපැදීම සැබවින්ම ආශීර්වාදමත් ජීවිතයකි.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් උරුගුවේ රගර් කණ්ඩායටමි සැබෑ කතාවකින් නිපැදවුනු ‘Alive’ චිත්‍රපටය මෙන් සෑමවිටම හොඳ බීජ වැපිරීමට සෑම උත්සහයක්ම දරන අතර අර්බුදකාරී මොහොතකදී පවා අද්මිරාල් යි සුන්-ශින් මෙන් බලාපොරොත්තුවේ වචන පවසති.
නුඹලාගේ මුඛයෙන් කිදි දූෂළු කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනය වීම සඳහා යහපත් දේම කියාපල්ලා ... සියලු තික්තකමත් කෝපයත්, උදහසත් කෝලහලත් අපහසාත් සියලු ක්‍රෝධයත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.
එපීස 4:29-31
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය