ඒසව් හා යූදස් ඉස්කරියොත් නොසැලකිලිමත් වචන කතාකිරීමෙන් ආශීර්වාද අහිමි කරගත් අතර දකුණු පස සී සොරා සහ දානියෙල්ගේ මිතුරන් තිදෙනා පැවසූ වචන නිසා දෙවියන්වහන්සේගෙන් දොර ගලා යන ආශීර්වාද ලබාගත්තෝය.
මුඛයෙන් පිටවන වචන කිසිදාක අතුරුදන් නොවි විනිශ්චයේ දවසේදී ආපසු පැමිණෙන බැවින් කථාකිරීමට පෙර බොහෝ වර සිතා කෝප වීමට ප්‍රමාද වන්නැයි දෙවියන්වහන්සේ අපට නිතර උගන්වන්නේය.
පව්කළ බව තේරුම්ගෙන ස්වර්ගයෙන් නෙරපුණු බව තේරුම්ගත්තා නම් අප කිසිම දෙයකින් කලකිරීමට පත් නොවනු ඇත. ඒ වෙනුවට ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ක්‍රිස්තුස්වහන්සේ හා මව් දෙවියන්වහන්සේ සමඟ සිටීමට හැකිය යන කාරණය නිසාම ස්තුතිවන් වීමෙන් හා යහපත් දේ පැවසීමෙන් අපට ආශීර්වාදමත් ජීවිතයක් ගතකළ හැකිය.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන් වේවා කථාකිරීමත් උදහස්වීමටත් ප්‍රමාද වේවා. මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය ... ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය.
යාකොබ් 1:19-25
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය