ඕනෑම දුෂ්කරතාවයකදී අධෛර්යය නොවී යෝෂුවා හා කාලෙබ් මෙන් ස්තුතිවන්තව අප ප්‍රථමයෙන් දෙවියන්වහන්සේගේ කැමැත්ත ගැන සිතියි යුතුයැයි ස්වර්ගීය පියවූ අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන් විසින් බයිබලයේ ඉගැන්වීම් හරහා අපට පැවසුවාය.
තමන් පැවසූ එක් දෙයක් නිසා කානාන් වෙතට ඇතුල්වීමට නොහැකි වූ මෝසෙස්
දෙවියන්වහන්සේගේ දරුවන් නිතරම ස්වර්ගීය භාෂාව ආවර්ජනය කළ යුතුයි.
මෑණියන්ගේ ඉගැන්වීම් පිළිපදිමින් අප නිතරම අගය කිරීමේ හා ධෛර්යයවත් වීමේ වචන භාවිතා කර මෝසෙස් කළාක් මෙන් තාවකාලික හැඟීම් සමඟ වැරදි දෙයක් නොපැවසීමට වගබලාගත යුතුය.
‘... මනුෂ්‍යයන් කියන්නාවූ සියලු නිෂ්ඵල වචන ගැන විනිෂ්චය දවසේදී උත්තරදෙන්ට වෙන්නේයයි නුඹලාට කියමි. මක්නිසාද නුඹේ වචනවලින් නුඹ නිදොස්කරනු ලබන්නෙහිය, නුඹේ වචනවලින් නුඹ වරදට පත්කරනු ලබන්නෙහියයි කීසේක.‘ මතෙව් 12:36-37
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය