ඉශ්රායෙල්වරු මිසරයේ වහල්භවින් නිදහස් වී නිදහසේ දේශය වූ කානාන් අත්කරගත්තෝය. තවද ඉශ්‍රායලයේ ජයග්‍රහණය වෙනුවෙන් කළ යෝෂුවාගේ යාච්ඤාවේ ප්‍රතිඵලයක් ලෙස සූර්යයා හා චන්ද්‍රයා නතර විය. තමන්ට පව්කමාව දී ස්වර්ගයට පැමිණෙවූ නිසා අපෝස්තුලු පාවුල් දෙවියන්වහන්සේට ස්තුති කළේය. මෙම සියලු උදාහරණ අපට පෙන්වාදෙන්නේ දෙවියන්වහන්සේ සැමවිටම තමන්ට උපකාර කරන බව විශ්වාස කරන අයට ස්තුතිවන්ත විය යුතු දේ සිදු වන බවයි.
මේ ලෝකයෙත් ස්තුතිවන්ත විය යුතු කෙනෙකුට නැවත ගෙවීම සාමාන්‍ය දෙයක්. එබැවින් ස්වර්ග රාජ්‍යයට පමුණුවන පිණිස අපව ඇතැම් විට ශක්තිමත් ලෙසද ඇතැම් විට මෘදුවද හදා වඩා ගන්නාවූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ කරුණාවද අප වටහාගත යුතුය.
... ආත්මයාණන්වහන්සේගේ පිරිසිදු කිරීමද සැබෑව ඇදහීමද කරණකොටගෙන නුඹලා ගැළවෙන පිණිස දෙවියන්වහන්සේ පටන්ගැන්මේ සිට නුඹලා තෝරාගත් නිසා නුඹලා ගැන දෙවියන්වහන්සේට ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව.
2 තෙසලෝනික 2:13
... පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩවා දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.
1 තෙසලෝනික 2:13
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය