පරීක්ෂාවන්ට, පීඩාවන් හා ඇදහිල්ලේ මාර්ගයේ බරැති කුරුසයට මුහුණ දෙන විටදී මේ දුෂ්කරතාවයන් දුක්විඳීමක් ලෙස සලකන්නාවූ අය ‘මම අවාසනාවක්’ කියා සිතමින් සැබවින්ම අසතුටට පත්වන්නෝය, නමුත් ආශීර්වාද තේරුම්ගෙන මේ තත්වයන් තුළදී ස්තුති පුදකරන්නාවූ තැනැත්තන් සතුට සොයාගන්නා අතර ස්වර්ග රාජ්‍යයටද ඇතුල්වෙනු ඇත.
ලෞකික තෘෂ්ණාව පරීක්ෂාව හා අසතුට නිර්මාණය කරන බැවින් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් ‘නිතරම ප්‍රීතිවන්න සියල්ලේදී ස්තුති කරන්න’ කියා පවසා තෘප්තීමත් දිවියක් ගතකරන්නට අපට ඉගැන්නුවෝය.
නිතරම ප්‍රීතිවෙන්න; නොකඩව යාච්ඤා කරන්න; සියල්ලේදී ස්තුති කරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.
1 තෙසලෝනික 5:16-18
පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. මක්නිසාද ඔහු ඒත්තුගනු ලැබූ කල, තමන්ට
ප්‍රේමකරන්නවුන්ට ස්වාමීන්වහන්සේ විසින් පොරොන්දුවුණාවූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය... නුමුත් එක එක මනුෂ්‍යයා තමතමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබනු කල්හිද පරීක්ෂාකරනු ලබයි. එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහිකරන්නීය. පාපයද සම්පූර්ණවූ කල්හි මරණය උපදවයි.
යාකොබ් 1:12-15
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය