පරණ ගිවිසුමේ නාඹුල් ඵල මංගල්‍යය පැවැත්වුණේ සබතට
පසුවදා නාඹුල් ඵල මිටිය තේව කිරීමෙන්ය. අලුත් ගිවිසුමේදී
එය නාඹුල් ඵලය ලෙස යේසුස්වහන්සේ නැවත නැගිටීම සැමරීමෙන්
මළවුන්ගෙන් නැගිටීමේ දවසට වෙනස් විය.
යේසුස්වහන්සේ කුරුසිය මත මිය ගියායින් පසු
මුල් සභාවේ ගෝලයින් කම්පනයට පත්වී ශෝකයෙන් ඵලා ගියේය.
නමුත් යේසුස්වහන්සේගේ නැවත නැගිටීමෙන් ඔවුන්ට ඇදහිල්ලද,
ධෛර්යය හා ශක්තියද නැවත ලබාගැනීමට හැකිවූවාය. යේසුස්වහන්සේ
සෑම මනුෂ්‍යයෙකුටම නැවත නැගිටීමේ ජීවමාන බලාපොරොත්තුව ලබාදුන්නේය.
දෙවියන්වහන්සේගේ සභාවේ ශුද්ධවත්යන් ස්වර්ගය කෙරෙහි ඇති
බලාපොරොත්තුවෙන් ප්‍රීතියෙන් ජීවත්වෙයි
රළු ලෝකයේදී පවා ඇදහිලිවන්තයන්ට සිනාසීමට හැකි වී තිබෙන්නේ
මරණයේ යදමින් බැඳුණු ඔවුන්ට යේසුස්වහන්සේගේ නැවත නැගිටීමෙන් ගැළවීමේ බලාපොරාත්තුවක් ලැබෙන නිසාත්
තමන් දේවදූතයෙකු මෙන් අලංකාරව වෙනස් වී අනාගතයේදී ස්වර්ගයට යන ආත්ම විශ්වාසය ඔවුන්ට තිබෙන නිසාත්ය.
මෙන්න, නුඹලාට රහසක් කියමි. අපි සියල්ලෝම නොසැතපෙන්නෙමුව, නුමුත් අන්තිම හොරණෑව පිඹින කල මොහොතකින් … 1 කොරින්ති 15:51
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය