දකුණු පස සිටි සොරා යේසුස්වහන්සේ වෙනුවෙන් පෙනී සිටීමෙන්
සදාකාලික වටිනාකමක් ඇති ප්රහඥාවන්ත තෝරාගැනීමෙන් ගැළවීමෙන්
ආශීර්වාද ලැබුවේය.
ස්වර්ගය දෙසට ඇති අපගේ ඇදහිල්ලේ මාර්ගයේදී දෙවියන්වහන්සේ විසින්
පිළිගත් වටිනාකම් ලෝකයේ මනුෂ්යේයන් පිළිගත් වටිනාකම් වලට වඩා වැදගත් වේ.
යේසුස්වහන්සේ ගලීලයේ මුහුදු අසබඩ සිටි සිය ගෝලයන්ව කැඳවූවාක් මෙන් මේ
යුගයේදී ආත්මයාණන්වහන්සේ හා මනමාලියවූ ක්රිසස්තුස් අන්සංහොංවහන්සේ සහ
මව් දෙවියන්වහන්සේ ස්වර්ගයේ වටිනාකම් තෝරාගත් අලුත් ගිවිසුමේ
සේවකයින්ව කැඳවමින් සිටියි.
‘තවද ඔහු: යේසුස්වහන්ස, ඔබගේ රාජ්ය්යෙන් යුක්තව ඔබ එන කල
මා සිහිකළ මැනවයි කීවේය. උන්වහන්සේද: නුඹට සැබවක් කියමි-
අදම නුඹ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහියයි කීසේක.’ ලූක් 23:42-43
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය