දාවිත්ගේ සිංහාසනයේ අනාවැකියට අනුව මේ පොළොවට පළමුවරට පැමිණි යේසුස්වහන්සේ අවුරුදු තිහේදී බව්තීස්ම ලබා වසර 3ක් පුරාවට ශුභාරංචිය දේශනා කළේය. ආත්මික දාවිත් ලෙස දෙවන වරට පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේද අවුරුදු තිහේදී බව්තීස්ම වසර හතළිහක අනාවැකි ඉටුකරමින් ඉතිරි වසර තිස්හත සම්පූර්ණ කළේය.
අත්තික්කා ගස යළි ප්රාණවත්වන විටදී එනම් ඉශ්‍රායලය 1948වන වර්ෂයේදී නිදහස් අත්කර ගන්නා විටදී දෙවන වරට මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙන බවට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අනාවැකි කළේය. සබත, පාස්කුව වැනි අවලංගු වී ගියාවූ ජීවනයේ මංගල්‍යයන් නැවත පිහිටුවා මනුෂ්‍යාව ගැළවීමෙ කරා පමුණුවාලීමෙන් අනාවැකියන්ට අනුව ආත්මික දාවිත් ලෙස දෙවන වරට මේ පොළොවට පැමිණි තැතැන්වහන්සේ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේය.
දාවිත් ලෙස පැමිණියාවූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේවත් උන්වහන්සේ විසින්ම සාක්ෂි දැරූ ස්වර්ගීය මෑණියන්වත් විශ්වාස කරන්නාවූ සභාව වන්නේ දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සංගමයයි.
‘ඔව්හුද තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් මා විසින්
ඔවුන්ට නැගිටුවාදෙන තමුන්ගේ
රජවූ දාවිත්ටත් සේවයකරන්නෝය.’ යෙරෙමියා 30:9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය