පාස්කුව යනු විනාශයන් මගහැරිය හැකි පව් කමාව හා සදාකාල ජීවනයද ලැබිය හැකි ගැළවීමේ ලකුණක්ය. එය නොවලැක්විය හැකි හේතුවක් මත පළමු මාසයේ පාස්කුව පැවැත්වීමට අසමත් වූ අයට දෙවියන්වහන්සේ එය පැවැත්වීමට තවත් අවස්ථාවක් ලෙස ලබාදුන් එතරම් ඉතා වැදගත් මංගල්‍යයකි.
අලුත් ගිවිසුමේ පාස්කුව පවත්වන විටදී දෙවියන්වහන්සේගේ මාංසය හා ලේ අප තුළට පැමිණ ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී මේ පොළොවට පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව අපට පිළිගැනීමට හැකි අතර අපට සදාකාල ජීවනය හා දෙවියන්වහන්සේගේ සැබෑ දරුවන් වීමේ අයිතියද ලැබෙන්නේය.
ඒ නිසා යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි ... මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ අයට සදාකාල ජීවනය ඇත; මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි ... මක්නිසාද මාගේ මාංසය සැබෑවූ කෑමය, මාගේ ලේ සැබෑවූ බීමය. යොහන් 6:53-56
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය