පටන්ගැන්මේදී දෙවියන්වහන්සේ පියාණන්ගෙත් පුත්රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් යුගයන්ට යුග වෙන් කිරීමෙන් අපගේ ගැළවීමට සැලැස්මක් සාදා ඒ සෑම එක් එක් යුගයකම ගැළවුම්කරුගේ නියම නාමයෙන් ප්රශංසා හා යාච්ඤා කරන තැනැත්තන්ට දෙවියන්වහන්සේගේ ගැළවීම ලැබීමටද සැලැස්විය.
මෝසෙස් ගැළවුම්කරු ලෙස යෙහොවා දෙවියන්වහන්සේවත් මුල් සභාව යේසුස්වහන්සේවත් පිළිගත්තාක් මෙන් ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ගැළවීම ලබාගත හැක්කේ යේසුස්වහන්සේගේ අලුත් නාමය වූ ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා නව යෙරුසලෙම් මව් දෙවියන්වහන්සේව ගැළවුම්කරු ලෙස පිළිගන්නා අයට පමණි.
‘ජයගන්නා මාගේ දෙවියන්වහන්සේගේ මාළිගාවෙහි කණුවක් කරන්නෙමි, මාගේ දෙවියන්වහන්සේගේ නාමයද මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන්වහන්සේගේ නුවරේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි.’
එළිදරව් 3:12
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය