බොහෝ දෙනා දෙවියන්වහන්සේ විශ්වාස කරනවා යැයි පැවසුවත් ආත්මික පිපාසයෙන් දුක්විඳින අන්ධකාර ලෝකය තුළ කිසිඳු සත්‍යයක් නැත. එබැවින් අපගේ ආත්මික පිපාස සංසිඳවන පිණිස දෙවියන්වහන්සේට දෙවනවරට පැමිණීමට සිදුවේ.
අපගේ ආත්ම දෙවියන්වහන්සේගේ වචනයේ ජීවන දියෙන් යළි ප්‍රාණවත් වන්නේ බයිබලයේ මුද්‍රා කඩන පිණිස දාවිත්ගේ මුල ලෙස පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේව පිළිගෙන දාවිත්ට පමණක් සහතික වුණු සාදාකාල ගිවිසුම වන අලුත් ගිවිසුමේ පාස්කුව පවත්වන සභාවට ගිය විටදී පමණි.
එම්බා පිපාසා ඇති සියල්ලෙනි, වතුර ළඟට වරෙල්ලා, මුදල් නැත්තෙනි ... නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමග කරන්නෙමි.
යෙසායා 55:1-3
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය