වසර 2,000කට ඉහතදී යේසුස්වහන්සේ සබත හා පාස්කුව වැනි අලුත් ගිවිසුමේ මංගල්‍යයන්ගෙන් සියොන් පිහිටෙවුවද අන්ධකාර යුගය තුළදී එය විනාශ විය. ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ ආත්මික දාවිත් රජු ලෙස පැමිණ සියොන් නැවත පිහිටුවිය.
ලොව පුරා අලුත් ගිවිසුමේ මංගල්‍යයන් පවත්වන එකම සභාව සියොන්ය. ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ වාසය කරන්නේ දෙවියන්වහන්සේගේ සභාවේ පමණක් බවත් එහි සෙනගට පව්කමාව හා සදාකාල ජීවනය ලබා අන්තිම විපතින් ගැළවිය හැකි බවටත් බයිබලයේ අනාවැකි වී ඇත.
‘දේශයෙහි හොරණෑව පිඹින්නැයි කියා යුදාහි දන්වා, යෙරුසලමෙහි ප්‍රකාශකරන්න. බලකොටු සහිත නුවරවලට අප ඇතුල්වෙන පිණිස රැස්වෙයන්නය කියා හයියෙන් මොරගසන්න. කොඩියක් සියොන් දෙසට නගන්න. ගැළවෙන පිණිස නොනැවතී දුවන්න. මක්නිසාද මම උතුරෙන් විපත්තියක්ද මහත් විනාශයක්ද පමුණුවන්නෙමි.’
යෙරෙමියා 4:5-6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය