පොළොවේ දේවල් හා ස්වර්ගීය දේවග් අතර තිබෙන
සම්බන්ධතාවය ඡායාව හා සත්‍ය ලෙස බයිබලය
සාක්ෂිදරන්නේය. අපට ස්වර්ගයේ පවුල් ක්‍රමය තුළින්
ස්වර්ගීය පවුල් ක්‍රමය දැකගත හැකි බව එයින් අදහස් වන්නේය.
අපට මාංසයේ පියවරු සිටින්නාක් මෙන් ආත්මවලද
පියාණන් සිටිනවා යැයි බයිබලය පවසමින් සිටියි.
මීට අමතරව ස්වර්ගීය දරුවන්ට ජීවනය දෙන්නාවූ
මව් දෙවියන්වහන්සේගේ පැවැත්ම ගැනද අපට දැනුම්දුන්නේය.
නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය ඈ අපගේ මවුය. ගලාති 4:26
පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේ
අලුත් ගිවිසුමේ පාස්කුවට තම මාංසය හා රුධිරය දමා
එය පවත්වන්නාවූ අයට තමන්ගේ දරුවන් බවට
පත්වීමට ඉඩදුන්නේය.
දෙවියන්වහන්සේගේ දරුවන් දෙවියන්වහන්සේගේ
උරුමක්කරුවන් ලෙස ස්වර්ගයේ සියලු මහිමය
උරුමකරගන්නයෙ. එබැවින් දෙවියන්වහන්සේගේ
දරුවෙකු වීමේ ආශීර්වාදය මිල කළ නොහැකිය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය