පෙරදී වෛර කළ කුහුඹුවන්ට ප්‍රේම කළ කෘමි විශේෂඥයයා හා යේසුස්වහන්සේව දැනගත් පසු මුළුමනින්ම ජීවත වෙනස් වූ අපෝස්තුලු පාවුල් හා පේතෘස් මෙන් දෙවියන්වහන්සේ ගැන නිවැරදිව දැන ගත් පසුව අපටත් උන්වහන්සේට ප්‍රේම කළ හැකිය.
අපගේ දෛනික ජීවතය තුළදී දැනුම හිඟකමෙන් අප බොහෝ අවස්ථා අහිමි කරගන්නේය. එලෙස බයිබලය ගැන දැනුම හිඟකම නිසා බොහෝ දෙනා දෙවියන්වහන්සේට ප්‍රේම කළ හැකි අවස්ථාව අහිමිකරගෙන ඇත. එබැවින් ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ ගැන මිනිසුන්ට දේශනා කිරීම අත්‍යවශ්‍ය වේ.
‘එබැවින් ස්වාමීන්වහන්සේ ඇඳිනගනිමු, ඇඳිනගන්ට වීර්යකරමු; උන්වහන්සේගේ උදාවීම පහන්වීම මෙන් ඒකාන්තමය. උන්වහන්සේ වර්ෂාව මෙන්ද පොළොව තෙමන අන්තිම වර්ෂාව මෙන්ද අප ළඟට එනවා ඇත.’
හොෂෙයා 6:3
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය