මානව ශිෂ්ටාචාරය දියුණු වන්නට පෙර වටිනාකමක් තිබූ ගල් වලට
නූතන සමාජයේ කිසිදු වටිනාකමක් නැත.
එලෙස, පොළොවේ දේවල් හා ස්වර්ගීය දේවල් අතර
වටිනාකමේ විශාල වෙනසක් පවතියි.
ස්වර්ග රාජ්‍යයේ වටිනාකම මේ පොළොවේ සම්මතයන්ගෙන් මැනිය නොහැකිය.
මේ පොළොවේ හිස්වූ නොවටිනාවූ ජීවිත ගතකරනවා වෙනුවට වටිනාවූ
ජීවිත ගතකිරීමෙන් තම දරුවන් ස්වර්ගීය ආශීර්වාද ලැබීම දෙවියන්වහන්සේට අවශ්‍ය විය.
එමනිසා සමාරියාවේද පොළොවේ සීමාව දක්වාද තමන්ගේ සාක්ෂිකරුවන් වන්නැයි
දෙවියන්වහන්සේ අපට පැවසුවේය.
එබැවින් දෙවියන්වහන්සේගේ සෙනග යෙරුසලෙම් මෑණියන්ගේ
සාක්ෂිකරුවන් ලෙස රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙන්
අපට ගැළවීම දෙන්නාවූ මෑණියන් ගැන සාක්ෂිදැරිය යුතුය.
‘නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවාගන්නෝ තාරකාවන් මෙන් සදාකාලේටම බැබළෙන්නෝය.’ දානියෙල් 12:3
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය