අවදිව සිටින්නා දෙවියන්වහන්සේගේ කැමැත්ත කර දෙවියන්වහන්සේට
ස්තුති පුදකරයි. බයිබලයේ සටහන් වී ඇති සාවුල් රජු හා සිසෙරාගේ සිදුවීම් හරහා ආත්මිකව නිදා සිටින්නව අවසානයේදී විනාශයට පමුණුවන බව අපට දැකගත හැකිය.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් මුළු ලොවට සත්‍ය සාක්ෂි දරා ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ගැළවුම්කරුවන් වූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ ගැන දේශනා කරති. ඔවුන්ට සැබවින්ම අද අවදිව සිටින්නන් කියා පැවසිය හැකිය.
සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය ... නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථීරව සිට යක්ෂයාට විරුද්ධව සිටින්න. 1 පේතෘස් 5:8-9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය