දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ස්වර්ගයට යන අරමුණින් ඇදහිල්ලේ මාර්ගයේ ගමන් කරන්නෝය. වසර 3,500කට ඉහත ඉශ්රායෙල්වරුන්ගේ වසර 40ක කාන්තාර දිවියෙගන් උගනිමින් ඔවුන් නිතරම
දෙවියන්වහන්සේට ස්තුති පුදයි.
කුරුසය රැගෙන තමන් අනුව එන්නැයි යේසුස්වහන්සේ පැවසුවාක් මෙන්
ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී දෙවන වරට පැමිණි ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් විසින් අපට දුෂ්කරතා ජයගෙන ස්වර්ගීය පුරවැසියන් ලෙස නැවත උපදින්නැයි පැවසීය.
නුඹලාම ජීවත්වන බෝවෙන පිණිසද ... අද මා විසින් නුඹට අණකරන මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ... මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න.
ද්වීතිය කථාව 8:1-2
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය