ස්වර්ගීය පවුල පොළොවේ පවුලේ සත්‍යතාවයයි (හෙබ්‍රෙ 8:5)
දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස අප අපගේ දෙමව්පියන්
ගැන එනම් පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේ ගැන
අප කොතැන සිටියත් එඩිතරව ආඩම්බරයෙන් කිව යුතුය.
(තම මවගේ කැපකිරීමෙන් තම මුහුණ හරවාගත් පුත්‍රයා හා
තම මව ගැන ආඩම්බරයෙන් කියා සිටි පුත්‍රයාගේ කථාව)
සමහරු රථ කෙරෙහිද සමහරු ආශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන්ගේ නාමය සඳහන්කරන්නෙමුව. ගීතාවලිය 20:7
පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේ
මේ පොළොවට පැමිණ අපගේ පාපයන් උසුලාගත්තාය.
අප හා සමඟ වේදනාකාරී මිනිස් දිවියක් ගතකිරීම
ලෝකයාගෙන් ප්‍රශංසාව ලැබීමට තරම් වටින්නේය.
ස්වර්ගීක දරුවෙකුගේ යුතුකමින් පැමිණෙන කීකරුකම
ඇදහිල්ලේ ජීවිතයේදී ඇදහිල්ල හා කීකරුකම වැනි ක්‍රියාවන්
සිදුකරන්නේ ආත්මික දෙමව්පියන්ට දක්වද දරුසෙනෙහසිනි.
නෝවා, ආබ්‍රහම්, දානියෙල් හා ඔහුතේ මිතුරන් තිදෙනා වැනි
ඇදහිල්ලේ පියවරුන් උන්වහන්සේගේ වචනය විශ්වාසකර
ඊට කීකරුවීමෙන් දරුවෙකුගේ යුතුකම ඉටුකළේය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය