දෙවියන්වහන්සේ විසින්ම පොළොවට පැමිණ සියලු සෙනගගේ පාප බර
තනිව උසුලාගෙන සදාකාලික නිරයෙන් ඔවුන්ව ගළවාගත්තේය.
ජොනතාන්ගේ උපකාරයෙන් තම දිවිය ගළවාගත් පසුව ඔහුට නැවත ගෙවූ
දාවිත් මෙන්ද දෙවියන්වහන්සේගේ සභාවට පීඩාකළ දවස් සිහිකරමින් සියලු පාපයන්ට පසුතැවිලි වූ අපෝස්තුලු පාවුල් මෙන්ද අප සියලුදෙනාත් සදාකාලික ජීවනය දුන්
පියවූ අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන්ට
අවංක මහිමය හා ස්තුති පුද දෙන දෙවියන්වහන්සේගේ දරුවන් විය යුතුය.
‘... ක්‍රිස්තුස්වහන්සේ අභක්තිකයන් උදෙසා මළසේක ... නුමුත් දෙවියන්වහන්සේගේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය.’
රෝම 5:6-8
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය