මනුෂ්යවර්ගයාන ගළවාගැනීමට දෙවියන්වහන්සේ
පැමිණෙනවා යැයි බයිබලය සාක්ෂිදරයි.
අපගේ සිතිවිලි එකතු නොකර බයිබලය බලන විටදී
අපව ගළවාගැනීමට පැමිණි දෙවියන්වහන්සේව
අපට දැකිය හැකිය.
පොළොවේ බොහෝ ක්රියා පිළිවෙත් ස්වර්ගයේ
ඡායාව ලෙස සෑදී ඇත. පොළොවේ පවුල් ක්රමයද
ස්වර්ගීය පවුල් ක්රමයේ ඡායාවකි. පොළොවේ
පවුල් ක්රමය තුළ පියා සිටින්නාක් මෙන් ස්වර්ගීය
පවුල තුළත් පිය දෙවියන්වහන්සේ සිටියි.
පිය දෙවියන්වහන්සේ යැයි අමතන දරුවන්ද
(2 කොරි 6:17-18) දරුවන්ට උපත ලබාදෙන
මව් දෙවියන්වහන්සේද සිටිය යුතුය.
අන්තිම දවසේදී පාස්කුව තුළින් ආත්මයාණන්
දෙවියන්වහන්සේගේ දරුවන්ට සාක්ෂි දරයි.
පිය දෙවියන්වහන්සේ වගේම මව් දෙවියන්වහන්සේවද
විශ්වාසකර පාස්කුව තුළින් දෙවියන්වහන්සේගේ
මාංසය හා රුධිරය ලබාන්නා අය පමණක්
දෙවියන්වහන්සේගේ සැබෑ දරුවන් වන්නේය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය