තමන්ව විශ්වාස කරන අයට දෙවියන්වහන්සේ කරුණාව දැක්වූවත් සැක කරන
අයට උන්වහන්සේව උගුලක් බවට පත්වෙනවා. පේතෘස් මෙන් යේසුස්වහන්සේ සැබෑ දෙවියන්වහන්සේ බව තේරුම්ගෙන විශ්වාස කරනවා නම් අපට ස්වර්ග රාජ්‍යයේ යතුර ලැබිය හැකිය. කෙසේවෙතත් යූදස් ඉස්කාරියොත් මෙන් අප මාංසික ගුණාංග වෙත අවධානය දෙන්නේ නම් අපව උගුලට අසුවනු ඇත.
යේසුස්වහන්සේ වසර 2,000කට ඉහතදී දුෂ්ටයන්ගෙන් ධර්මිෂ්ටයන්ව වෙන්කරන පිණිස සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස රහසින් පැමිණියාක් මෙන් ආත්මයාණන්වහන්සේ හා මණමාලියත් නැවත වරක් පොළොවට පැමිණියේ තම සැබෑ සෙනග සොයාගෙනයි.
උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකොට එපාකරනු ලැබූසේක; වේදනා ඇත්තාවූ දුක දන්නාවූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවාගන්න කෙනෙකු මෙන්, උන්වහන්සේ සුළු කරනු ලැබූසේක, අපිද උන්වහන්සේ නොසැලකුවෙමුව.
යෙසායා 53:3
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය