ධනවතා හා ලාසරුස්ගේ උපමාවෙන් හා යොහන් හා දානියෙල්ගේ එළිදරව් වලින් නිරය දුෂ්ටයන් විනිශ්චය ලබන සදාකාල වේදනාවේ හා දඬුවමේ ස්ථානයක් බව දෙවියන්වහන්සේ අපට පෙන්වා දෙන අතර නපුරු ක්‍රියා කර කිසිදා නිරයට නොයන්න කියාද අපගෙන් ඉල්ලා සිටින්නේය.
මරණය,වේදනාව නොව සතුට හා විනෝදය පමණක් ඇති ස්වර්ගයට අපව නැවත රැගෙන යන පිණිද ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් මේ පොළොවට පැමිණිසේක. උන්වහන්සේලා දෙවියන්වහන්සේගේ සභාව තුළ අලුත් ගිවිසුම එනම් ස්වර්ග රාජ්‍යයේ ශුභාරංචිය උනන්දුවෙන් දේශනා කරන්නෝය.
‘නුඹේ ඇස නුඹට බාධාකෙරේ නම් එක් උගුලාදමන්න. ඇස් දෙක ඇතුව නිරයේ හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතුව දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීම නුඹට හොඳය ...’
මාර්ක් 9:47-49
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය