මනුෂ්‍යයා මරණයටත් ඉන්පසු විනිශ්චයටත් නියමව සිටියි.
අප දෙවියන්වහන්සේගේ කැමැත්ත තේරුම්ගෙන
ස්වර්ගයට යෑම සඳහා අපගේ ජීවිත ගතකළ යුත්තේ ඒනිසාය.
ස්වර්ගීය පියාණන් හා මෑණියන් මේ පොළොවට පැමිණියේ
අභ්‍යන්තර ස්නායු හා මස්පිඩු වේදනාව එනම් සින්ඩ්‍රොම් වේදනාවටත් වඩා
අධික නිරයේ වේදනාවෙන් අපව ගළවාගැනීමට පමණි තවද උන්වහන්සේලා
දෙවියන්වහන්සේගේ සභාවද පිහිටුවා ජීවනයේ සත්‍යයද බෙදාදුන්නේය.
තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම, බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජාවූ ක්‍රිස්තුස්වහන්සෙත්, උන්වහන්සේගේ ඊම බලාසිටින්නන්ට ගැළවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශවනසේක. හෙබ්‍රෙව් 9:27-28
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය