පියාණන්ගේ යුගයේදී යෙහෝවා දෙවියන්වහන්සේ ලෙසත්
පුත්‍රයාණන්ගේ යුගයේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෙසත් ශුද්ධාත්මයාණන්ගේ
යුගයේදී ආත්මයාණන්වහන්සේ හා මණමාලිය වූ අන්සංහොං දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේ ලෙසත් දෙවියන්වහන්සේගේ මංගල්‍ය නගරය වන
සියොන් තුළ දෙවියන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ බලාපොරොත්තුව වී ඇත.
මානව වර්ගයාට පව්කමාව දීමේ බලය එලොහිම් දෙවියන්වහන්සේට ඇත. එලොහිම් දෙවියන්වහන්සේ වාසය කරන්නාවූ දෙවියන්වහන්සේගේ සභාව යනු දෙවියන්වහන්සේගේ මංගල්‍යයන් සැමරෙන සියොන්ය. එය පව්කමාවේ පොරොන්දුව හා සදාකාල ස්වර්ග රාජ්‍යයේ මහිමය ඇත්තාවූ සභාවයි.
‘වෙහෙසවන්නාවූ බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා ... එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය. මාගේ බරද සැහැල්ලුයයි කීසේක. මතෙව් 11: 28-30
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය