ණැනවත් සේවකයෙක් සොයාගැනීමට අවශ්‍යවූ රජුගේ හා
ෂූගේ ලියාංගේ කථාවන් හරහා ප්‍රඥාව ජීවිතයේ දුෂ්කරතා
ජයගතහැකි ප්රයෝජනාත්මක දෙයක් බව අපට දැකගත හැකිය.
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ එනම් මාංසවත්ව පැමිණි පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේ තුළින් බයිබලයේ සියලු ප්‍රඥාවන් හා ගැළවීමට ඇති මග ඇතුලත්වී ඇත.
සභාව යනු සියොන්ය.
මාංසවත්ව සිටින දෙවියන්වහන්සේව හමුවී දෙවියන්වහන්සේගේ ප්‍රඥාවට
සවන්දීමට අවශ්‍ය නම් ඔබ සියොන් වෙතට එනම් පාස්කුව ඇතුළුව දෙවියන්වහන්සේගේ
අලුත් ගිවිසුමේ මංගල්‍යයන් පවත්වන්නාවූ දෙවියන්වහන්සේ වාසය කිරීමට තෝරාගත්
ස්ථානයට ඔබ පැමිණිය යුතුය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් තෝරාගත්සේක; ස්වකීය නිවාසය ලෙස ඊට ආශාවූසේක. මෙය සදාකාල්ම මාගේ නිවාඩු ස්ථානයය. මෙහි වසන්නෙමි; මක්නිසාද ඊට ආශාවීමි ...ගීතාවලිය 132:13-14
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය