ගැළවිය හැකි ක්‍රමය දෙවියන්වහන්සේගේ වචනයේ ආකාරයටම කිරීම බව විශ්වාස කරන නිසා දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් සබත, පාස්කුව, හිස්වැස්මේ නියෝගය හා බව්තීස්මය ඇතුළුව අලුත් ගිවිසුමේ මංගල්‍යයන් පවත්වන්නෝය.
මනුෂ්‍ය වර්ගයාට ජීවන වතුර දිය හැක්කේ දෙවියන්වහන්සේට පමණි. ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී අප සදාකාල ජීවනය ලබන පිණිස, ‘ජීවන වතුර නොමිලයේ ගනීවා’ යැයි මොරගසන ආත්මයාණන්වහන්සේ හා මණමාලිය වූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ වෙත යා යුතුය.
ආත්මයාණන්වහන්සේද මණමාලීද, එන්නැයි, කියති.
අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා.
කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.
එළිදරව් 22:17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය