මැවීමේ කාර්යයේ හය වන දිනයේදී දෙවියන්වහන්සේ ඒව (ජීවනය) මවා මව්වරුන් තුළින් ජීවනය ලැබීමට සැලැස්විය. මානව වර්ගයාට සදාකාල ජීවනය දෙන්නේ මව් දෙවියන්වහන්සේ බව මෙයින් පෙන්වා දෙයි.
පැවත එන්නන්ට තම මව්වරුන්ගේ මයිටොකොන්ඩ්රියා උරුමකරගෙන ජීවනය ලබන්නා සේ දේවදූතයන් යොහන්ට එළිදරව්වේ පෙන්වූ ආකාරයට ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී අපට සදාකාල ජීවනය ලැබිය හැක්කේ මව් දෙවියන්වහන්සේ තුළින් පමණි.
අන්තිම පීඩා සත සහ පාත්රා සත දැරූ දේවදූතයන් සත්දෙනාගෙන් එක්කෙනෙක් ඇවිත් මා සමඟ කථාකොට: මෙහි එන්න. බැටළුපැටවාණන්ගේ භාර්යාව වන මණමාලී නුඹට පෙන්වන්නෙමියි කීවේය ... ශුද්ධ නුවරවූ යෙරුසලම දෙවියන්වහන්සේගේ තේජස ඇතුව, දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා මට පෙන්නුවේයදින හයේ මැවීමේ අවසානයේදී ඒව මැවීමේ පූර්ව විධානය තුළින්
අපට ජීවනය ලැබිය හැක්කේ අවසාන යුගයේදී පැමිණෙන ස්වර්ගීය
මෑණියන් තුළින් පමණක් බව දෙවියන්වහන්සේ අපට දැනුම් දුන්නේය.
(මයිටොකොන්ඩ්රියාහි මාතෘත්වයේ උරුමය)
එළිදරව් 21:9-10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය