මැයි මැස්සන් දිනක්ද, සුනඛයන් වසර 15ක්ද මිනිසුන් අවුරුදු 100ක්ද ජීවත්වන්නේ ඔවුන් තම මව්වරුන්ගෙන් ආයු කාලය ලබන නිසාය. සියලු මනුෂ්‍ය වර්ගයාට දෙවියන්වහන්සේගෙන් සදාකාල ජීවනය ලබන ‘පොරොන්දුවේ දරුවන්’ බවට පත්විය හැක්කේ සදාකාල ජීවනය ඇති මව් දෙවියන්වහන්සේව මුණගැසුණොතින් පමණකි.
ඡායාව වූ පොළොවේ ක්‍රමය තුළින් අපට ස්වර්ගීය පවුල ගැනත් ආදම් හා ඒවද බැටළු පැටවාණන් හා උන්වහන්සේගේ භාර්යාව තුළින් ස්වර්ගීය පියාණන් හා මෑණියන් ගැනත් බයිබලය අපට උගන්වමින් සිටින්නේය.
උන්වහන්සේ පොරොන්දු වූ පොරොන්දුව නම් සදාකාල ජීවනයය.
1 යොහන් 2:25
ඔහු මහත්වූ උස්වූ කන්දකට ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මා ගෙනගොස්, ශුද්ධ නුවරවූ යෙරුසලම දෙවියන්වහන්සේගේ තේජස ඇතුව, දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා මට පෙන්නුවේය.
එළිදරව් 21:10
නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය ඈ අපගේ මවුය ... ඉඳින්, සහෝදරයෙනි, ඊසාක් මෙන් අපිත් පොරොන්දුවේ දරුවෝය.
Galatians 4:26–28 ගලාති 4:27-31
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය