යේසුස්වහන්සේගෙන් අපට ලැබුණු උපමාව තුළින් ආබ්‍රහම්ගෙන් පිය දෙවියන්වහන්සේව නිරූපණය වන බවත් ආබ්‍රහම්ගේ උරුමක්කරුවන්ව තීරණය කිරීමේදී වැදගත් භූමිකාවක් ඉටු කළාවූ සාරාගෙන් නිදහස් වූ අපගේ මෑණියන්ද අලුත් ගිවිසුමද නිරූපණය වනබවත් අප තේරුම්ගත්තෙමුව.
දෙවියන්වහන්සේව කොහෙත්ම විශ්වාස නොකරන්නාවූ දාසයන් ලෙස නිරූපණය වන එලියේසර් හෝ පිය දෙවියන්වහන්සේව පමණක් විශ්වාස කරන්නාවූ ඉෂ්මායෙල් වැනි අයට දෙවියන්වහන්සේගේ උරුමය නොලැබෙන්නේය.
ඊසාක් මෙන් පිය දෙවියන්වහන්සේ (ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ) හා නිදහස්වූ මව් දෙවියන්වහන්සේව විශ්වාස කරන්නාවූ අය හා දෙවියන්වහන්සේගේ මාංසය හා ලෙයින් ‘මාගේ දරුවන්’ ලෙස මුද්‍රා ලබා ඇති අයට ස්වර්ග රාජ්‍යයයේ උරුමක්කරුවන් විය හැක.
ධනවතාත් නැසී තැන්පත්කරනලද්දේය. ඔහු හේදිසියෙහි වධ විඳිමින්, ඇස් ඔසවා ආබ්‍රහම් සහ ඔහුගේ ළැපැත්තේ හුන් ලාසරුස්ද දුර සිට දැක,මොරගසා: පියවූ ආබ්‍රහම්. මට කරුණාකොට, තමාගේ ඇඟිල්ලේ අග දියේ ගිල්වා මාගේ දිව සිසිල්කරන්ට ලාසරුස් එවුව මැනව ...
ලූක් 16:22-24
නුමුත් දාසියගේ පුත්‍රයා මාංසික ලෙසද නිර්දාසියගේ පුත්‍රයා පොරොන්දුව කරණකොටගෙනද උපන්නේයයි ලියා තිබේ.මේ දේවල උපමාවක් අන්තර්ගතය. මක්නිසාද මේ ස්ත්‍රීහු ගිවිසුම් දෙකක්ය ... අපි දාසියෙකුගේ නොව නිර්දාසියගේ දරුවෝය.
ගලාති 4:23-31
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය