වසර 1400ක පමණ කාලයක් භූ කේන්ද්‍රීය න්‍යාය විශ්වාස කළ අයට සූර්ය කේන්ද්‍රවාදය පහසුවෙන් පිළිගත නොහැකි වූවා සේම, බයිබලයේ බොහෝ සාක්ෂි මගින් දෙවියන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාට උගන්වා ඇති මව් දෙවියන්වහන්සේ ගැන සත්‍යය විශ්වාස නොකිරීම නිසා මිනිසුන් ගැළවීමේ මාර්ගයෙන් ඈත් වෙමින් සිටිති.
මීට වසර 3,500 කට පෙර බයිබලයේ සටහන් කර ඇති ජල චක්‍රය සහ කිසිවක් නැතිව පෘථිවිය පාවීම සත්‍යයන් වන්නා සේම, මව් දෙවියන්වහන්සේ මනුෂ්‍ය වර්ගයා ස්වර්ගයට ගෙන යන බවට බයිබලානුකුල සාක්ෂි සත්‍ය වේ.
තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ ...
දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.
උත්පත්ති 1:26-27
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය