දෙවියන්වහන්සේගේ වචනය ඇසීමේ ආත්මික හානියෙන් දුක්විඳින සියලු මනුෂ්‍ය වර්ගයාට දෙවියන්වහන්සේ අනාවැකියක් තැබුවේය: ‘ආත්මයාණන්වහන්සේ හා මණමාලිය වෙත පැමිණ ජීවන වතුර ලබන්න.’
ශුද්ධාත්මයාණන් වන ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේද මණමාලිය වන මව් දෙවියන්වහන්සේද සොයාගත් විට සියලු මනුෂ්‍ය වර්ගයා සිය ආත්මික පිපාසය නිවන ජීවන වතුර ලබා ගැළවෙන්නෝය.
ආත්මයාණන්වහන්සේද මණමාලීද, එන්නැයි, කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා.
කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.
එළිදරව් 22:17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය