දෙවන වර පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ එනම් යේසුස්වහන්සේ විසින් බයිබලය දෙවියන්වහන්සේ පිළිබඳ සාක්ෂි දරන පොතක් බව අපට දැනුම් දුන්නේය.
බයිබලය දෙවියන්වහන්සේ ගැන සාක්ෂි දරන පොතකි.
“… ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණෙනි ... “ මතෙ 6:9
යේසුස්වහන්සේ විසින් පිය දෙවියන්වහන්සේගේ පැවැත්ම අපට ඉගැන්වූසේක.
අපොස්තුලු පාවුල් මවු දෙවියන්වහන්සේ සිටින බව අපට උගන්වනු ලැබුවේය.
“නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය. ඈ අපගේ මවුය.“ ගලාති 4:26
ස්වභාවධර්මයේ මූලධර්ම තුළින් පවා,
මවු දෙවියන්වහන්සේගේ පැවැත්ම ගැන අපට දැනගත හැකිය.
අලංකාර සුවඳ වර්ණවත් මල්, ගුවනට නැගී සිටින හරිත වෘක්ෂයන්,
වනයේ රජුන් වන සිංහයා, සයුර වර්ණවත් කරන නිවර්තන
මත්ස්‍යයන්, සුරතල් ළදරුවන් ...
සියල්ලෝම මව්වරුන් තුළින් ජීවනය ලබන්නෝය.
එසේ නම් අපට ආත්මික ජීවනය ලබාදෙන්නේ කවුරුන්ද?
ජීවමාන සියලු සත්වයන් නම මව්වරුන්ගෙන් ජීවනය ලබන්නා සේ, ආත්මික ජීවනයද ලැබෙන්නේ මවු දෙවියන්වහන්සේගෙන්ය.
“ආත්මයාණන්වහන්සේද මනමාලීද: වරෙන්නැයි කියති.
අසන්නාද: වරෙන්නැයි කියාවා. පිපාස ඇත්තාද ඒවා.
කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.“ එළිද 22:17
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ විසින් ස්ථාපිත කළාවූ දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සංගමය පිය දෙවියන්වහන්සේවත් මව් දෙවියන්වහන්සේවත් විශ්වාස කරයි.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය