දෙවියන්වහන්සේ සැමවිටම අපට විපත් පිළිබඳ අනාවැකි සමඟ ගැළවීමේ මාර්ගය ද උගන්වා ඇත.
ඉශ්රායෙල්වරුන් වහල්භාවයේ සිටි මෝසෙස්ගේ යුගයේ සහ උතුරු ඉශ්රයෙල් සහ දකුණු යූදාහි ඉතිහාසයන් තුළින්, විපත් වලින් බේරීමට ඇති එකම මාර්ගය පාස්කුව බව උන්වහන්සේ අපට දැනුම් දුන්නේය.
අද, යේසුස්වහන්සේගේ අවසන් රාත්රී භෝජනය මෙන් රොටි සහ මිදියුෂ තුළින් පාස්කුව පවත්වන ලොව පුරා ඇති එකම සභාව දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සංගමය පමණයි.
එලෙසම රාත්රි කෑමට පසු කුසලාන දී: මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය