වර්තමානයේ, බොහෝ සභාවන් කියා සිටින්නේ ඔවුන් පෙන්තකොස්ත දිනය පවත්වන බවත් ශුද්ධාත්මයාණන් ලබා ඇති බවත්ය. කෙසේ වෙතත්, දෙවියන් වහන්සේ ස්ථාපිත කළ නියාමනයට අනුව දෙවියන්වහන්සේ නියම කළ දිනයේ පෙන්තකොස්ත දිනය පවත්වන විට අපට ශුද්ධාත්මයාණන්ගේ ආශීර්වාද ලබා ගත හැකිය.
පෙන්තකොස්ත දිනය යනු ප්‍රථම ඵල මංගල්‍යයෙන් [මළවුන්ගෙන් නැගිටීමේ දවස] පසු පනස් වන දිනයයි. යේසුස් වහන්සේගේ වචනයට අනුව, ගෝලයෝ ස්වර්ගාරෝහණ දිනයේ සිට දින දහයක් මාර්ක්ගේ උඩුමහල් කාමරයේ යාච්ඤා කළ අතර පෙන්තකොස්ත දිනය පැවැත්වීමෙන් ශුද්ධාත්මයාණන් ලැබූහ.
යේසුස්වහන්සේගේ වචන වලට අනුව පෙන්තකොස්ත දිනය පැවැත්වීමෙන් බයිබලයේ පුරෝකථනය කර ඇති ශුද්ධාත්මයාණන්ගේ ආශීර්වාදය ලබන එකම සභාව දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සංගමයයි.
තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එකතැනක රැස්ව සිටියෝය. 2තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය. 3ගිනි වැනිවූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය; එය ඔවුන් එක්එක්කෙනා කෙරෙහි පිහිටුණේය. 4ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය. ක්‍රියා 2:1–4
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය