ලෝකයේ බොහෝ සභා, “සබත් දවස පරණ ගිවිසුමේ ව්යවස්ථාවක් නිසා අහෝසි වුණා” කියලා තර්ක කරනවා.
නමුත් දෙවියන්වහන්සේගේ සෙනඟ නම්, ආඥා දසයම පිළිපැදිය යුතුයි. පළමු ආඥාවේ සිට දහවැනි ආඥාව දක්වා නොසලකා හරින්න පුළුවන් එක ආඥාවක්වත් නැහැ. “ආඥා දසයේ අනිත් නවයම පැවැත්විය යුතුයි, නමුත් හතරවැනි ආඥාව පැවැත්වීමට අවශ්ය නැහැ” කියලා කියන්නත් බැහැ.
සබත් දවස නොපවත්වන සභා පවා ආඥා දසයේ වැදගත්කම විස්තරාත්මකව පැහැදිලි කරනවා.
එබැවින්, “සබත් දවස පරණ ගිවිසුමේ ව්යවස්ථාවක් නිසා අහෝසි කර ඇති බැවින්, එය පැවැත්වීමට අවශ්ය නැහැ” කියන තර්කය පරස්පර විරෝධී, බොරු තර්කයක්. අදත් හතරවැනි ආඥාවට අනුව සබත් දවස ශුද්ධව පැවැත්විය යුතුයි.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය