ස්ථාපිත සභාවන් විසින් ‘බලාපල්ලා, උන්වහන්සේ වළාකුල්වලින්
එනසේක. සියලු ඇස්ද ... උන්වහන්සේව දකින්නෝය’ යන (එළි 1:7)
අනාවැකිය වැරදි ලෙස අර්ථකථනය කර දෙවන වර
පැමිණෙන ක්‍රිස්තුස්වහන්සේ විසින් මාංසවත්ව නොව
සෑම අයෙකුටම දැකිය හැකි ආශ්චර්යමත් සිදුවීමකින්
පෙනී සිටින බවට අවධාරණය කරති.
කෙසේවෙතත් යෙසායා 40:5හි ඇති අනාවැකියට අනුව
පළමු ඊමේදී සියලු මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේගේ
තේජස දැකීම යනුවෙන් අදහස් කරන්නේ පොළොවේ
සියලුදෙනා උන්වහන්සේව දකින බව නොවෙයි,
මේ පොළොවේ සියලුදෙනා උන්වහන්සේව දකින බවට
එළිදරව් 1:7න් අදහස් කරන්නේ නැත.
ඉන් අදහස් වන්නේ ඕනෑම අයෙකුට දැකිය ඇති සේ උන්වහන්සේ
මාංසවත්ව පැමිණෙන බවටයි.
පළමු ඊමේදී ක්‍රිස්තුස්වහන්සේ ගැළවුම්කරුවාණන්
ලෙස පැමිණි විට උන්වහන්සේව ප්‍රතික්ෂේප කළ අය මෙන්
ඔවුන්ගේ අවධාරණය බයිබලය විකෘති කිරීමට ඔවුන්ට
බල කෙරෙන අතර, අත්තනෝමතික ලෙස බයිබලය අර්ථකථනය
කිරීමෙන් ඔවුන්වද විනාශයට පමණක් ගෙන යනු ඇත.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය