යේසුස්වහන්සේව නැවත නැගිටුණේ කුමන දිනයේදැයි දන්නේ නම්, දෙවියන්වහන්සේ අපට මතක තබා ගැනීමට සහ ශුද්ධව පැවැත්වීමට අණ කළ සබත් දවසේ සතියේ කුමන දිනයදැයි අපට දැනගත හැකිය.
මාර්ක් 16:9හි ඇති වවන පදයේ සඳහන් වන පරිදි, යේසුස්වහන්සේ උත්ථාන වූයේ සතියේ පළමු දිනය වන ඉරිදා බව සඳහන් කරයි.
මෙයින් අපට තේරුම් ගත හැක්කේ පෙර දිනය, එනම් සබත් දිනය, සෙනසුරාදා බවයි.
සබත් දිනය ඉරිදා නොව සෙනසුරාදා බව බයිබලය සාක්ෂි දරන පරිදි, දෙවියන්වහන්සේගේ සභාව බයිබලයේ ඉගැන්වීම් අනුව සෙනසුරාදා දෙවියන්වහන්සේට නමස්කාර කරයි.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය