ඕනෑම යුගයක, අප දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කර ක්‍රියා කරන්නේ නම්, දෙවියන්වහන්සේ ප්‍රසන්න වන අතර අපට විපාක ද ලැබෙනු ඇත. අපෝස්තුලු පාවුල් මෙන් ධර්මිෂ්ඨකමේ ඔටුන්නත්, අපෝස්තුලු පේතෘස් මෙන් ස්වර්ග රාජ්‍යයේ යතුරු සහ ආබ්‍රහම් සහ නෝවා මෙන් ආශීර්වාදත් ලබා ගැනීමට නම්, අප දෙවියන්වහන්සේට ගරු භිය දක්වන ඇදහිල්ලකින් උන්වහන්සේගේ වචනයට කීකරු විය යුතුය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය